Spread the love

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහභාගි වීමට කථානායකවරයා අවසර ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලිඛිතව දැනුවත් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්