Spread the love

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (02) සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198 ක් ලබා ගත්තේ ය. පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය.

මෙන්න බලන්න තවත් පුවත්