Spread the love

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන කොටස්කරුවෙකු වශයෙන් ධීවර ජනතාව සම්බන්ධ කර ගත් අලුත් නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය  ක්‍රියා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්