Spread the love

මහ මැතිවරණයක් පැවතියහොත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමක් තෝරා ඉදිරිපත් කරන බව ද එසේ නොමැතිව ‘’ මම තමයි ජනාධිපති අපේක්ෂකයා, මගේ ප්‍රතිපත්තිය මේක, අපිත් එක්ක එකතුවෙන්න ‘’ යැයි ප්‍රකාශ නොකරන බවත් රට ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කොට සුදුසුම පුද්ගලයා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත්  එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බෙන්තර ‘’ද ලයන් රෙස්ට් හොටෙල්ස්’’ හි පැවති ජන හමුවක් අමතමින්  පැවසුවේය.

මෙන්න බලන්න තවත් පුවත්