Spread the love

චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්,  ඇය ආදරයෙන් ඇති දැඩි කරන බළලුන් සහ බල්ලන් ට ලබා දීමට තීරණය කර ඇතැයි ‘සවුත් චයිනා මෝනිං’ පුවත්පත පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්