Spread the love

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ  ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරඟ තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම තරඟ තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ.

මෙන්න බලන්න තවත් පුවත්