Spread the love

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත්  තරඟ 02 ක් අද (23දා) දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ 10 වැනි තරඟය ලෙස සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තය තරඟ කිරීමට නියමිතයි. එම තරගය දකුණු අප්‍රිකාවේ                 ( Potchefstroom)  පොච්ෆ්ස්ට්රූම්හිදී තරඟ කරනවා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්