Spread the love

වැටුප් සියයට හැත්තෑවකින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු  ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (5) කැඳවනු ලැබ තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්