Spread the love

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්  කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබිණි. මෙලෙස වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සිය විරෝධයද පළ කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්