• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 1:10 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක්

2021-02-02 ‍| 7:41 pm
නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට මෙම දරුණු හිම කුණාටුව හේතුවෙන් බලපෑම් සිදුව ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සමග දරුණු සුළං තත්ත්වයක් බලපා ඇති අතර ඒ අනුව අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කරුණු සඳහා නගරය තුළ රථ වාහන ගමනාගමනය සීමා කරඇති බවයි.

ඇතැම් අවස්ථාවන්වලදී පැයට කිලෝමීටර 80ක පමණ වේගයෙන් හිම සමග සුළං ඇතිවන බවද සඳහන්.

මේ හේතුවෙන් ජනතාවට සිය නිවෙස් තුළම රැඳීසිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
1
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්
International

මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්

2021-02-24
5
Next Post
තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

Update : තවත් කොවිඩ් ආසාදිතයින් 354ක් - අද සමස්තය 715ක්

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

තවත් කොවිඩ් මරණ 7ක් - මෙරට සමස්ත මරණ ගණන 330ක්

Discussion about this post

MORE LOCAL NEWS

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
1

මහනුවර - උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක්...

මහ බැංකුවෙන් පැනවූ නියෝගය

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
2

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා...

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
3

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
4

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
3

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk