• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 11:21 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තේ වතුවල කටුපොල් වවන්න ඉල්ලීමක්

2021-01-23 ‍| 11:09 am
තේ වතුවල කටුපොල් වවන්න ඉල්ලීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමට නම් තේ වතුවල කටුපොල් වගා කිරීමටද අවසර දෙන ලෙස වතු සමාගම් කිහිපයක් පසුගියදා කම්කරු ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ වතු සමාගම් විසින් කළ මෙම නීති විරෝධී ඉල්ලීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා එක හෙළා විරුද්ධවූ බවයි.

කටු පොල් වගාව මේ වනවිට ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත. වතු සේවකයන්ගේ වැටුප රුපියල් දහසකින් වැඩි කිරීම සඳහා පසුගිය කාලයේ ඇමැතිවරයාගේද සහභාගිත්වයෙන් වතු සමාගම් සහ වෘත්තිය සමිති අතර සාකච්ඡා වට කීහිපයක් පැවැතිණි.

එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේ සාකච්ඡාවට පැමිණ සිටි වතු සමාගම් නියෝජිතයින් කිහිප දෙනෙකු ඇමැතිවරයාගෙන් ඉහත ඉල්ලීම කර ඇත්තේ වෘත්තීය සමිති නොමැති අවස්ථාවකදී බවයි.

ShareTweetSendShare

Related Posts

මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
2
රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට
Local

රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට

2021-02-26
6
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
Local

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

2021-02-23
6
වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට
Local

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

2021-02-20
5
නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට
Local

නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට

2021-02-15
4
අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට
Local

අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට

2021-02-15
9
Next Post
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

මගීන් 474 දෙනෙකු දිවයිනට - මගීන් 570 දෙනෙකු දිවයිනෙන් පිටව යයි

Phone හොරකමේ සිද්ධිය වරදවා සමාජ ගත කළේ මා සහභාගී වූ රූපවාහිනී නාලිකාව – සචිනි දැන් කියන කතාව

Phone හොරකමේ සිද්ධිය වරදවා සමාජ ගත කළේ මා සහභාගී වූ රූපවාහිනී නාලිකාව - සචිනි දැන් කියන කතාව

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
2

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk