• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 1:29 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉඩිඅමින්ගේ පුටුවට පොප් ගායකයෙක් – Photos

2021-01-16 ‍| 8:39 am
ඉඩිඅමින්ගේ පුටුවට පොප් ගායකයෙක් – Photos

Robert Kyagulan

0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ඉඩි අමීන්ගේ රට ලෙස ප්‍රසිද්ධ උගණ්ඩාවේ නායකත්වය අපේක්ෂාවෙන් 38 හැවිරිදි පොප් ගායකයකු මැතිවරණ සටනට අවතීර්ණ වී සිටියි.

ඔහු බොබී වයින් ලෙස ප්‍රසිද්ධ රොබර්ට් ක්‍යාගුලාන්යි ය.

අප්‍රිකාවේ දීර්ඝ කාලයක් ප්‍රබල නායකයකු යටතේ පැවති රටක් වන උගන්ඩාවේ තරණ පරපුර තමන් නියෝජනය කරනා බව ඔහු කියයි.

මේ අතර මෙතෙක් රට පාලනය කළ 76 හැවිරිදි යොවෙරි මුසෙවෙනි ප්‍රකාශ කරන්නේ තමන් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බවයි.

පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඔහු විසින් තම අපේක්ෂක නාමයෝජනා පත්‍රය කම්පාලා අගනුවර මැතිවරණ නිලධාරීන්ට භාරදීමෙන් අනතුරැව පසුගිය නොවැම්බරයේ අත්අඩංගුවටද ගනු ලැබිණි.

ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ නාමයෝජනා පත්‍රය භාරදීමෙන් පසු ඔහු නිතී විරෝධීව ජනරුළියක් පැවතීමට සූදානම් වීමය.

දැනටමත් මැතිවරණ කටයුතුවලදී ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු වී ඇති අතර කීපදෙනෙක් මියගොස් ඇත.

සියලුම සමාජ මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. පාලක පක්ෂයට හිතවාදී ගිණුම් කීපයක්ම නතර කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පියවර ගත් නිසා මේ පියවර ගත් බව මුසෙවෙනි කියයි.

මැතිවරණ දිනයේ කම්පාලා අගනුවර වහළවල් මත පොලිස් නිලධාරීන් යොදවන බවත් සන්නද්ධ රථ නගරය පුරා මුර සංචාරයේ යොදවන බවත් එරට පොලීසිය කියයි.

– උපුටා ගැනීමක්

Uganda: Detention of Bobi Wine is a shameless attempt to silence dissent |  Amnesty International

Uganda's 'Ghetto President': How Bobi Wine - Rolling Stone

Bobi Wine: Ugandan pop star politician's office raided - BBC News

ShareTweetSendShare

Related Posts

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
17
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
3
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
14
ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos
Gossip Mania

ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos

2021-03-04
6
මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන
Gossip Mania

මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන

2021-03-04
16
නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
26
Next Post
කොඩී නිළියෝ ටිකක් වට කරගෙන කරපු අලුත් වැඩේ

කොඩී නිළියෝ ටිකක් වට කරගෙන කරපු අලුත් වැඩේ

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

මත්ද්‍රව්‍ය සොයන්න සක්‍රීය බුද්ධි මෙහෙයුම්

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
7

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
6

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk