• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:15 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක්

2021-01-17 ‍| 6:11 pm
එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක්
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359කට සීමාවිය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ශතකයක් ලබාගත් අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 111කි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කළා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිව ඇත්තේ ලකුණු 74ක ඉලක්කයක්.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38ක්.

ඩොම් සිබ්ලි ලකුණු 2කටත්,  සැක් ක්‍රව්ලි ලකුණු 8කටත් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.

පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ජෝ රූට් එක් ලකුණකට දුවද්දී දැවී ගියා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 3 බිද වැටුණේ ලකුණු 14ක් ලබා සිටියදීයි.

තරගය ජය ගැනීම සදහා එංගලන්තය හෙට දිනයේ දී තවත් ලකුණු 36ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359ක්.

සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළ ළහිරු තිරිමාන්න ලකුණු 111ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 71ක් ලබා ගත් අතර, කුසල් පෙරේරා ලකුණු 62යි.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 5ක් දවා ගත් අතර, ඩොම් බෙස් කඩුලු 3ක් බිද හෙලුවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421ක් ලබා ගත්තා.

ShareTweetSendShare

Related Posts

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්
Sports

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි
Sports

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
Sports

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි
Sports

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
Next Post
තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

Upate : තවත් ආසාදිතයින් 428ක් - අද සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 749ක්

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

මරණ 08ක් වාර්තා වෙයි - සමස්ත කොවිඩ් මරණ 264ක් දක්වා ඉහළට

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
6

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk