• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 10:36 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පොලිස් නිලධාරියාගෙන් පහර කෑ තරුණයා ගේ කතාව (VIDEO)

2021-04-04 ‍| 8:52 am
පොලිස් නිලධාරියාගෙන් පහර කෑ තරුණයා ගේ කතාව (VIDEO)
0
SHARES
39
VIEWS
Share on FacebookShare on Twitter

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි.

එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට හසුව තිබේ.

ඔහු එම අත්දැකීම පිළිබඳව පවසමින් කියා සිටියේ “..මම උදේ 8 – 8.15 වෙනකොට තමයි මාව ට්‍රැෆික් එකට සෙට් වුණේ…එතනට ඇවිල්ලා මම ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්වේ සැරට නින්ද ගියා..ඒ නිදිමතෙන් තමා මංවත් දන්නේ නැහැ වාහනේ මං හිටපු පැත්තේ ඉඳලා අනිත් පැත්තට පාරට හැරුණේ කියලවත් මතක නැහැ.. අර ගැට්ටේ වැදුණාට පස්සේ තමා මං එක පාර ඇහැරුණේ…” ලෙසිනි.

තමන් ඇහැරුණු පසුව වාහනය ඉස්සරහ කෙනෙක් සිටින බව දුටු බව පැවසූ ප්‍රවීන් තවදුරටත් සඳහන් කර සිටියේ “මගේ වාහනේ ඉස්සරහ එක්කෙනෙක් යට වෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා ඇහැට පෙනුණා..OIC මහත්තයා ඉන්න එක මට ඒ වෙලාවේ තමා පෙනුණේ..” ලෙසිනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කවුරුන් හෝ අනතුරකට පත් වෙන්න ඉන්නවා නම් කෙළින්ම ගිහින් අනතුරට පත් නොකරන බවත් තමන් එම නිලධාරියාව දුටු ගමන් වාහනය ආපසු හරවාගන්නට කටයුතු කළ බවත් සඳහන් කළේය. එම අවස්ථාවේදී මහරගම පොලිසීයේ රථවාහන ස්ථානාධිපතිවරයා ගැටුණු බව ඔහු සඳහන් කළේ.

ShareTweetSendShare

Related Posts

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්
Breaking News

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
32
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
7
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට
Breaking News

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
13
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ
Breaking News

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
37
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
9
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
404
Next Post
පිළිකාකාරක අඩංගු පොල්තෙල් බහාලුම් 100 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වලා

පිළිකාකාරක අඩංගු පොල්තෙල් බහාලුම් 100 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වලා

පිලිකාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් තවමත් ක්‍රියාත්මකයි – පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය ගැන හෙලිකලොත් සමාගම් කඩා වැටෙනවා : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කියයි  (VIDEO)

පිලිකාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් තවමත් ක්‍රියාත්මකයි - පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය ගැන හෙලිකලොත් සමාගම් කඩා වැටෙනවා : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කියයි (VIDEO)

Discussion about this post

MORE LOCAL NEWS

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
0
32

වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල, ජල ධාරිතාව පහළ බැසීම නිසා ඇතැම්...

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
7

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
13

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
37

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk