මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසලදී බසයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිසෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ සිටි බහුතරයක් දෙනා පාසැල් සිසු සිසුවියන් බවයි වාර්තා වන්නේ.
Discussion about this post