ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට විසිපන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
2019 වසරේ දෙසැම්බර් මාසයේ කොරෝනා වසංගතය ආරම්භ වූ පටන් මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව දැන් සටහන් වන්නේ විසිපන් ලක්ෂ 19,328 ක් ලෙසයි.
එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයන් එකලොස් කෝටි තිස්පන්ලක්ෂ 50,000 කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වී තිබෙනවා.
කොරෝනා මරණ වලින් අඩක් පමණ රටවල් 5 කින් වාර්තා වීම විශේෂත්වයක්.
Discussion about this post