හෙට පෙරවරු 09 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
Discussion about this post