කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 2214 දෙනෙකු අද දානයේදී සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ සමඟ මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ථ පුද්ගලයන් 178 259 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්