වසරේ දැවැන්ත සංගීත රාත්‍රිය සහ ලෝක‍ සංගීත ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවනීය සම්මාන උළෙල වන Grammy සමිමාන උළෙලේ 62 වන වාර්ෂික උළෙල පහුගියදා නිව් යෝර්ක් නගරයේ පැවැත්වුනි. මිලියන ගණනක‍ ප්‍රේක්ෂක ජනතාවගේ ග්‍රහණයට ලක් වන වසරේ සංගීත රාත්‍රිය වර්ණවත් කිරීමට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය මෙන්ම විශිෂ්ටයින් රැසක් පෙළ ගස්වා තිබිණ.
මෙහිදී සම්මාන රැසක් විවිධ වූ කලාකරුවන් ලබාගන්න ලදී.

සමිමාන උළෙලේ වැඩි අවධානයක් දිනා ගත්තේ බිලී අයිලීෂ් ය.
වසරේ හොදම ගීත ඇල්බමය -When We All Fall Asleep, Where Do We Go? , බිලී අයිලීෂ්

වසරේ හොදම පටිගත කිරීම -When We All Fall Asleep, Where Do We Go? බිලී අයිලීෂ්

වසරේ හොදම ගීතය – “Bad Guy,” බිලී අයිලීෂ්

වසරේ හොදම නව කලාකරැවා – බිලී අයිලීෂ්

යන සම්මාන කිහිපයම ඇය සතුකරගන්නට අවස්තාව හිමි වුනා

Billie Eilish ඇය ග්රෑමි සමිමාන 4 ක් ලබාගෙන සංගීත ලෝකයේ 2020 වර්ශයේ වඩාත් ආකාර්ශනීය හා වඩාත් ප්‍රබල කාන්තාව බවට පත්විය. බිලී අයිලීෂ් ග්රෑමි උළෙලක සමිමාන 4 ක් ලැබූ ප්‍රථමයා නොවන්නට පුළුවන. එහි කීර්තිය 1980 තරමි වසර 20 ක අතීතයක ක්‍රිස්ටෝපර් ක්‍රොස් ට දුන්නා වුවත් ඇය ග්රෑමි ඉතිහාසයක් නිර්මාණය කළාය. ඒ එකම Grammy උළෙලක වැඩිම සමිමාන ප්‍රමාණයක් දිනාගත් ලාබාලම තැනත්තා වීමෙනුත් ප්‍රථම කාන්තාව වීමෙනුත්ය. ඇගේ වයස තවමත් අවුරුදු 18 කි.

මෙන්න බලන්න තවත් පුවත්