• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 11:49 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොළඹ ජාතික රෝහලෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක්

2021-01-12 ‍| 5:54 pm
කොළඹ ජාතික රෝහලෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වාර දෙකකදී දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 200ක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය තුළින්  සිදු කර ගත හැකි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු අද (12) දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද දින සිට පැය 5 ක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.

එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බවද ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ වනතෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කරගෙන තිබෙනවා.

එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී ඇති අතර එම නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා සම්බන්ධීකරණය සහ මගපෙන්වීම සිදු කර ඇත්තේ හෘද රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි.

මේ අතර මෙම රසායනාගාර කටයුතු ජාතික රෝහලේ ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එහි අයිතිය පැවරීමේ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ShareTweetSendShare

Related Posts

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
2
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
3
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
3
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ කිලෝ 5711 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
Local

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ නාවික හමුදා භාරයට

2021-03-09
3
ගෑස් මිල ඉහළ යයි ද?
Local

ගෑස් මිල ඉහළ යයි ද?

2021-03-09
3
Next Post
මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

2020 ඡන්ද හිමි නාම ලේඛනයේ නම නැත්නම් මේ අංකයට කියන්න

මොණරාගල 8 හැවිරිදි දරුවෙකුට කොරෝනා

මොණරාගල 8 හැවිරිදි දරුවෙකුට කොරෝනා

Discussion about this post

MORE LOCAL NEWS

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
0

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
2

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
0
3

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී...

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ කිලෝ 5711 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ නාවික හමුදා භාරයට

2021-03-09
0
3

පුත්තලම - සෙරක්කුලිය වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk