• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:47 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

20 වනි සංශෝධනයට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් යෝජනා කිහිපයක්

2020-09-13 ‍| 7:12 am
20 වනි සංශෝධනයට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් යෝජනා කිහිපයක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා පැවසුවේ, අදාළ යෝජනා අධිකරණ අමාත්‍යාංශයට භාර දී ඇති බවයි.

පවතින රෙගුලාසි අනුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමේදී ඝණ පූර්ණය ලෙස සාමාජිකයින් තිදෙනාම සිටිය යුතු වනවා. ඒ අනුව එක් අයෙකු හෝ නොමැති අවස්ථාවල මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට හැකියාවක් නැහැ.

මේ හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රැස්වීම සඳහා අවශ්‍ය ඝන පූර්ණය සභා සාමාජිකයින් දෙදෙනෙකු ලෙස වෙනස් කරන්නැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සිය යෝජනාව මගින් ඉල්ලා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීම ද විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කළ තවත් යෝජනාවක්.

ඒ අනුව නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හෝ ඊට ඉහළ නිලයක් දැරූ, විශ‍්‍රාමික නිලධාරියෙකු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය මෙහිදී යෝජනා කර තිබෙනවා.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිට වූ ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වනවා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
5
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
4
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
4
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
4
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
විපක්‍ෂයේ 10ක් පිල්මාරුවට සූදානම්.

20 ගැන අධ්‍යයනයට පත්කළ කමිටුව රැස්වේ

රැකියාලාභි උපාධිධාරීන්ට අද සිට පුහුණු වැඩසටහන්

රැකියාලාභි උපාධිධාරීන්ට අද සිට පුහුණු වැඩසටහන්

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
4

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk