• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:07 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

20 අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනුවරකින් ඇරඹිමයි – කින්ස් නෙල්සන්

2020-09-13 ‍| 5:42 am
20 අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනුවරකින් ඇරඹිමයි – කින්ස් නෙල්සන්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ආන්ඩුව විසින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කිරිමෙ ප්‍රධාන අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනු වරකින් ඇරඹීම සදහා වටපිටාව සකසාගැනිම බව සමගි ජන බලවෙගයේ පො‍ළොන්නරුව දිස්ත්‍රික් පා.ම කින්ස් නෙල්සන් පවසයි.

එබැවින් ඒකාධිපති පාලනයකට පාර කපාගනිමින් 19 සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සදහා ඇති සාධනිය කරුනු ඉවත් කරමින් මෙම ගෙන එන 20 සංශෝධනයට එරෙහිව පාර්ලිමෙන්තුව තුල මෙන්ම පිටතද සටන් කිරිමට සජිත් ප්‍රේමදාස විපක්ශ නායකවරයා සමග කටයුතු කරන බව මන්ත්‍රිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ පොදුජන පෙරමුනේ අදුරදර්ශි ආර්ථික කළමණාකරනය නිසා ජීවන වියදම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

අනාගත සිසු පරපුරේ දෑස් පෑදිමට ගුරු වෘත්තියට පිවිසිමට බලාපොරොත්තු වන විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ අගෝස්තු මස දීමනා ගෙවීම රජය විසින් පැහැර හැර තිබෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

නිවරදි ආර්ථික දැක්මක් නොමැතිව ඉදිරියට යන මෙම රජයට පැවැත්මක් නොමැති බව ඉදිරියේදි වඩ වඩාත් සනාත වනු ඇති බව හෙතෙම පැවසීය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ සමගි ජන බලවෙගයේ මින්නේරිය ආසන බළමන්ඩලය අමතමින්ය.

ShareTweetSendShare

Related Posts

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
10
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
8
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
19
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
24
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
31
නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්  කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි
Local

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි

2021-02-03
6
Next Post
මහනුවර යලිත් භූ කම්පන. ප‍්‍රදේශ රැසක් සෙලවෙයි.

මහනුවර යලිත් භූ කම්පන. ප‍්‍රදේශ රැසක් සෙලවෙයි.

කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි..

කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි..

Discussion about this post

MORE LOCAL NEWS

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
0

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
0

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
2

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
0
3

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk