• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 8:11 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

විදෙස්ගත ලාංකිකයන් 1115 දෙනෙකු අද දිවයිනට

2021-01-16 ‍| 10:59 am
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද (16) උදෑසන 8.30 න් අවසන්වූ පැ 24 ක කාළය තුළ මගී ගුවන් යානා 22 ක් මගින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 1115 දෙනෙකු මෙරටට රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

මෙම ගුවන් මගීන් අතුරින් 607 දෙනෙකු ගුවන් යානා 10 කින් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන වැඩසටහන යටතේ ඕමානයේ රැදී සිටි ලංකිකයන් 283 දෙනෙකු රැගෙන විත් තිබූ අතර රජයේ විශේෂ අවසරය මත තවත් 324 දෙනෙකු මෙන්ම සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා රාජකාරී සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීන් 70 දෙනෙකු ද මෙරටට පැමිණි තිබෙනවා.

මෙම පිරිස පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර ඇත.

එසේම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 508 දෙනෙකු ගුවන් යානා 12 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.

ShareTweetSendShare

Related Posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට
Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

2021-02-25
0
තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ
Local

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
4
ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ
Local

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
3
නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්
Local

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
4
සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට
Local

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
11
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
4
Next Post
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් කෝටි 2ක ඉතිරියක්

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් කෝටි 2ක ඉතිරියක්

Discussion about this post

MORE LOCAL NEWS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

2021-02-25
0
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ...

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
0
3

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය...

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk