• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 12:36 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

සුළු අපනයන බෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිලියන 100 ඉලක්කය

2021-01-16 ‍| 9:22 am
සුළු අපනයන බෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිලියන 100 ඉලක්කය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

2025 වර්ෂය වනවිට රුපියල් බිලියන 100 ක ආදායමක් ඉපයීම සුළු අපනයන බෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 700 ක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර ඇති බවයි.

එමගින් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා, කොකෝවා සහ කෝපි වගාවන් සඳහා ආධාර සහ නොමිලේ පැළ බෙදාදීම සිදුකෙරෙන අතර ගෙවතු වගාවන් සඳහා ද පැල බෙදා දීම සිදුකරනු ලබනවා.

ShareTweetSendShare

Related Posts

මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට
Local

රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට

2021-02-26
5
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
Local

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

2021-02-23
6
වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට
Local

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

2021-02-20
5
නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට
Local

නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට

2021-02-15
4
අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට
Local

අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට

2021-02-15
9
Next Post
නිල්වන් මුහුදු තීරේ Cover Song එක තුලින් කලකට පසු කරළියට ආ හෙක්ටර් ඩයස් – Photos

නිල්වන් මුහුදු තීරේ Cover Song එක තුලින් කලකට පසු කරළියට ආ හෙක්ටර් ඩයස් - Photos

චත්‍ර වීරමන්ගේ “ආයු” ළඟදීම රිදී තිරයට

චත්‍ර වීරමන්ගේ "ආයු" ළඟදීම රිදී තිරයට

Discussion about this post

MORE LOCAL NEWS

මහ බැංකුවෙන් පැනවූ නියෝගය

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
0

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා...

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
2

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk