• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 11:53 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

හිටපු ජනපතිට කාදිනල් හිමියන්ගෙන් දැඩි දෝෂදර්ශනයක් (VIDEO)

2021-04-04 ‍| 2:44 pm
හිටපු ජනපතිට කාදිනල් හිමියන්ගෙන් දැඩි දෝෂදර්ශනයක් (VIDEO)
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල අද දින පැවැත්වුණා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා.

පාස්කු ඉරුදින එල්ල වු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩිම හානි සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ද ඊයේ රාත්‍රීයේ සහ අද පෙරවරුවේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් දිව්‍ය යාගයන් සංවිධානය කර තිබුණා.

අද පෙරවරුවේ පැවති පාස්කු මංගල දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි සිදුවු උත්ථාන වු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා විථි සංචාරය කළ අතර එම අවස්ථාව සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සහ ඥාතීන් එක්ව සිටියා.

ShareTweetSendShare

Related Posts

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි
Breaking News

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
23
මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)
Breaking News

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
40
සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
Breaking News

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
40
STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
54
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
7
අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
11
Next Post
රටේ ජනතාවට විෂ කවන සමාගම් ප්‍රධානින් ඇතුළු සියලු දෙනාට මරණ දඬුවම දිය යුතුයි –  මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (VIDEO)

රටේ ජනතාවට විෂ කවන සමාගම් ප්‍රධානින් ඇතුළු සියලු දෙනාට මරණ දඬුවම දිය යුතුයි - මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (VIDEO)

රන්ජන් ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

රන්ජන් ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
23

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
40

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
40

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk