සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන යුද හමුදා සෙබලෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොස්ගම යුද හමුදා කදවුරට අනුයුක්ත මොහු අද (03) උදෑසන එම කදවුර තුළදීම මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි.
මිය ගිය සෙබලා 19 හැවිරිදි මොරවක – කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Discussion about this post