සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි මූලික සාකච්ඡාවක් සමගි ජන බලවේගයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට පවරා ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයද එහිදී ප්‍රකාශ කර සම්මත කර ගැනීමට නියමිතයි.
සමගි ජන බලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද පසුගිය සිකුරාදා (26 වැනිදා) පස්වරුවේ පැවැත්විණි.
Discussion about this post