• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 3:52 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

සුෂාන්ත් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

2020-09-08 ‍| 2:12 pm
සුෂාන්ත් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුට් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය,
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ, ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිව මුම්බායි හිදී
ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ දුරකථනයේ WhatsApp සමාජ මාධය හරහා හුවමාරු වී ඇති පණිවුඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සහ
දවස් 3ක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මීට සතියට පෙර ඇයගේ සහෝදරයා වන ෂොවික් චක්‍රබෝර්ති සහ සුෂාන්ත් සිං රාජ්පුට්ගේ නිවසේ කලමණාකරු වන
සැමුවෙල් මිරැන්ඩා යන දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේමය.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මීට පෙර මුම්බායි කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබුණු අතර,
ෂොවික් සහ මිරැන්ඩා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය.

රාජ්පුට්ගේ මළසිරුර ඔහු ජීවත්වූ මහල් නිවාසයේ තිබී පසුගිය ජූනි 14 වෙනි දින සොයාගන්නා ලද අතර
පොලීසිය ප්‍රකාශ කළේ එය සියදිවි හානිකර ගැනීමක් බවය.

කෙසේ වෙතත් රාජ්පුට්ගේ ඥාතීන් සහ රසිකයින් චෝදනා කරන්නේ එය ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමට පෙළඹවීමක් බවය.

මෙම බොලිවුඩ් සිනමා නළුවා හැදී වැඩුණේ ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තවලින් එකක් වන බිහාර් ප්‍රාන්තයේය.

දැඩි කැපවීමකින් කටයුතු කළ සුෂාන්ත් ඉන්දියාවේ ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යායතනයකට ඇතුල්වීමට සුදුසුකම් ලැබුවේය.

එවැනි අවස්ථාවක් ලැබීම ඉන්දියාවේ සලකනු ලබන්නේ මධ්‍යම පන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් උදාවීමක් ලෙසිනි.

එහෙත් සුෂාන්ත් ගේ සිහිනය වූයේ ඉංජිනේරුවකු වීම නොව රඟපෑමය.

එම සිහිනය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් ඔහු බිහාරයෙන් ඉවත්ව හින්දි සිනමා කර්මාන්තයේ ‘බොලිවුඩ්’ පුරය පිහිටි මුම්බායි කරා සංක්‍රමණය විය.

සුෂාන්ත් වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්‍රපටයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.

ShareTweetSendShare

Related Posts

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
9
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
5
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
2
අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ
International

අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

2021-03-05
4
බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට
International

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට

2021-03-04
3
මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට
International

මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට

2021-03-04
3
Next Post
රැම්සා රක්‍ෂිතය වැනසූ ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.

හැටන්වල දී අල්ලපු හොර මුස්ලිම් දොස්තර ළමයි 14 දෙනෙකුගේ පියෙක්

අධිකරණ ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

අධිකරණ ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
3

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
9
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk