• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 9:50 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

සුව ඇමැති සුව අතට

2021-02-04 ‍| 11:51 am
නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සුදානම් – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් – 19 වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වන විට සුව අතට පත් වෙමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය ඇමැතිනී මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවයි.

වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට දින 10ක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉදිරි දින තුන හතර තුළදී ඇමැතිවරියට රෝහලෙන් පිටව යා හැකි මට්ටමේ තත්ත්වයක් පවතින බවද අමාත්‍යාංශය පවසනවා.

වයිරසය ආසාදනය වීම නිසා පැවැති රෝග ලක්ෂණ මේ වන විට ඇමැතිවරියගෙන් පහව ගොස් ඇති අතර උණ තත්ත්වයද අඩු වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඇමැතිවරිය රෝහලෙන් පිටව යෑමෙන් පසු තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.

ShareTweetSendShare

Related Posts

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
5
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්
Local

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
6
පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට
Local

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
4
සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්
Local

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
3
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
4
Next Post
ඩින්ඩා ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ඩින්ඩා ක්‍රිකට් පිටියෙන් සමු ගනී

සිරකරුවන් සහ සැකකරුවන් සංඛ්‍යාව 12,329 ක් නිදහස්

ජනාධිපති සමාව යටතේ දිවයින පුරා රැඳවූවන් 146 දෙනකු නිදහස්

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
3

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk