සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මේ වන විට අමීර් ඛාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තමන් හා ඇසුරු කළ පුද්ගලයින්ට සහ සිය කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයකට ලක්වන මෙන්ද අමීර් ඛාන් ඉල්ලා සිටිනවා.
Discussion about this post