අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහි සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණේ දුම්රිය මගීන්ට පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින්.
දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ ඒ අනුව අද දිනයේදී සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන් සිදු කෙරෙන බවයි.
Discussion about this post