• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 3:21 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

සරසවි ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව උතුර සහ නැගෙනහිර හෙට හර්තාල්

2021-01-10 ‍| 9:23 am
සරසවි ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව උතුර සහ නැගෙනහිර හෙට හර්තාල්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හෙට උතුර පළාත සහ නැගෙනහිර පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද සිය සහයෝගය ලබාදෙන බව ද වාර්තා වනවා.

යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවද්දී 2018 වසරේ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම ස්මාරකය ඉදිකර තිබෙනවා.

කෙසේ වෙතත්, පෙරේදා රාත්‍රියේ මෙම ස්මාරකය ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කිරීමත් සමඟ ඇතිවූයේ නොසන්සුන්කාරී තත්වයක්.

මෙම සිද්ධිය පාලනය කර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමටද පියවර ගැනුණා.

මෙම සිද්ධියට අදාළව විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරුණා.

තවදුරටත් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, මාතලේ ප්‍රදේශයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ අදාළ සිදුවීමට යුද හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හෙට උතුර නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සිය සහයෝගය ලබාදෙන බවයි.

ShareTweetSendShare

Related Posts

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
2
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ
Local

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
11
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
2
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
3
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
Next Post
දිවයිනපුරා පැතිර යන ගව රෝගය නිසා කිරි ගොවීන් දැඩි අසීරුතාවක

දිවයිනපුරා පැතිර යන ගව රෝගය නිසා කිරි ගොවීන් දැඩි අසීරුතාවක

ශ්‍රී ලංකා – ඉන්දියා ව්‍යාපාරික කටයුතු කෙරෙහි අවධානය

ශ්‍රී ලංකා - ඉන්දියා ව්‍යාපාරික කටයුතු කෙරෙහි අවධානය

Discussion about this post

MORE LOCAL NEWS

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
2

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
0
4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු...

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
11

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
2

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
3

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
4
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk