• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 12:07 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

2021-01-09 ‍| 11:59 am
ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ඉදිරියේ දී දේශීය හෝ ජාත්‍යන්තර තරග සදහා වන තේරීම් වෙනුවෙන් තමා ඉදිරිපත් නොවන බවයි.

ඒ, පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූ ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිය සදහා පිටත්ව යාමට තීරණය ගෙන ඇති බැවිනි.

29 හැවිරිදි ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 18කට ක්‍රීඩා කර තිබුණා.

 

ShareTweetSendShare

Related Posts

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
17
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
3
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්
Sports

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
14
ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos
Gossip Mania

ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos

2021-03-04
6
මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන
Gossip Mania

මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන

2021-03-04
16
Next Post
යාපනය විශ්ව විද්‍යාලයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට STF

යාපනය විශ්ව විද්‍යාලයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට STF

දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස

දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
7

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
6

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk