• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 5:54 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජෙනරාල් වැඩ භාරගනී

2021-01-08 ‍| 9:39 pm
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජෙනරාල් වැඩ භාරගනී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත් කෙරුණු පසන් වනිගසේකර මහතා ඊයේ (7) වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු පවසන්නේ පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රීයාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියළුම රටවල් සමග ජාත්‍යන්තරව තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම තමාගේ දැක්ම හා අපේක්ෂාව බව ද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් වනිගසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

වර්තමාන සභාපති සංජය මොහොට්ටාල මහතාගේ මුලපිරීමෙන් දියත් කෙරුණු “බහු විධ කවුළුව” සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පරිවර්තන පියවර කඩිනම් කිරිමට ඔහු විසින් ප්‍රතිඥා ලබා දුන්නා.

පසන් වනිගසේකර මහතාආයෝජන මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කීපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

නව තනතුරට පත්වීමට පළමුව ඔහු ප්‍රධානපෙලේ ආයතන 500 න් එකක් වන මූඩිස් (MOODY’S) සමාගමට අනුබද්ධව ද අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වනවා.

ShareTweetSendShare

Related Posts

මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
2
රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට
Local

රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට

2021-02-26
6
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
Local

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

2021-02-23
6
වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට
Local

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

2021-02-20
5
නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට
Local

නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට

2021-02-15
4
අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට
Local

අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට

2021-02-15
9
Next Post
ආසියානු කලාපයේ පළමු සිව්දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ

ආසියානු කලාපයේ පළමු සිව්දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

වායුගෝලයේ කැලඹීමක් - ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
3

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
7

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk