• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 11:16 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලංකාව ආබාධ මැද දෙවැනි සටනට සුදානම් වෙයි

2021-01-01 ‍| 4:47 pm
ශ්‍රී ලංකාව ආබාධ මැද දෙවැනි සටනට සුදානම් වෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා (03 වැනිදා) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි.

ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජය වූ පළමු තරගයෙන් අනතුරුව තරගාවලිය සමව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යයයි.

දකුණු අප්‍රිකාව සමගින් පැවැති අවසන් තරග 5න් 4කම ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඉකුත් තරගයේ ජයග්‍රහණය පමණක් දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 30ක් අතුරින් තරග 15ක ජය දකුණු අප්‍රිකාවටත්, තරග 9ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයේ මේ වනවිට ක්‍රීඩකයන් 7 දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති අතර ඉන් ක්‍රීඩකයන් 4 දෙනෙකුම නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයන්ට ලක්වීම විශේෂත්වයකි.

ධනංජය ද සිල්වාගේ ආබාධය සුව වීමට දෙසතියක කාලයක් ගතවන බවට දකුණු අප්‍රිකා ආරංචි මාර්ග වාර්තා කළ අතර ඒ අනුව බොහෝවිට දෙවන තරගය ඔහුට මග හැරෙනු ඇත.

වනිඳු හසරංග, කසුන් රාජිත සහ ලහිරු කුමාරගේ ආබාධයන්ගේ ස්වභාවය පිළිබඳව සහ මීළඟ තරගය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳව මේ දක්වා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත.

මුල් තරගයේදී දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු අතර පැමිණීමට අපොහොසත් වූ අතර වනිඳු හසරංග හැරෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණියෙන්ද සැලකිය යුතු දක්ෂතා වාර්තා නොවීය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆැෆ් ඩු ප්ලේසිස් වාර්තා කළ ලකුණු 199ක ඉනිම පළමු තරගයේදී වඩාත් කතාබහට ලක්වූ ඉනිම වූ අතර ලකුණු 200 සීමාවේදී බිඳ වැටුණු මුල් කඩුළු 3න් පසු අප්‍රිකානු ලකුණු පුවරුව 600 සීමාව දක්වා රැගෙන ගියේ ඩු ප්ලේසිස් විසිනි.

මේ අතර දෙවන තරගයේදී අප්‍රිකානු වේගපන්දු බල ඇණිය ශක්තිමත් කරන්නට කගිසෝ රබඩා සහ බීරන් හෙන්ද්‍රික්ස් එක්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

දකුණු අප්‍රිකාව මේ වනවිට 3 වන අදියරේ අගුළු දැමීමක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එය සම්පූර්ණ අගුළු දැමීමක් සිදු කිරීමට නියමිත බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා පවසනවා.

ඉකුත් මස මුල් සතියේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබුණු ටෙස්ට් තරගාවලියද, කොරෝනා වයිරසය හේතුවෙන් අතහැර දැමුණි.

එංගලන්ත සංචාරය අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වයිරසය වැලඳුණු බවට පැවසුණද, ඒ කවරකුටද යන්න පිළිබඳව ඔවුන් ප්‍රසිද්ධ නොකිරීමට වග බලා ගත්තා.

ShareTweetSendShare

Related Posts

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි
Breaking News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්
Breaking News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්
Breaking News

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි
Breaking News

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්
Breaking News

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
Next Post
ආදිවාසීන් වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියාව ජාතික ගීය වෙනස් කරයි

ආදිවාසීන් වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියාව ජාතික ගීය වෙනස් කරයි

තවත් කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකුට පූර්ණ සුවය

තවත් කොරෝනා ආසාදිතයන් 826 දෙනෙකුට සුවය

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
20

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
39

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
40

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk