• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 4:45 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී දළදා මාලිගයේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටෙයි

2021-01-07 ‍| 3:49 pm
ශ්‍රී දළදා මාලිගයේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර රාජධානි සමය ආරම්භ වීමත් සමඟ ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අද (07) අලුයම කඩා වැටී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතිව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් දිය අගලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී ඊයේ (06) පස්වරුවේ සිට මහනුවරට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මෙම පැති බැම්ම කඩා වැටී තිබෙන බවයි.

රජ සමයේ ඉදිකර තිබෙන මෙම දිය අගල අවස්ථා කිහිපයකදීම ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.

අධික වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවූ ගිලා බැසීමක් සමඟ ආරක්ෂිත බැම්ම කඩා වැටෙන්නට ඇති බවට අනුමාන කරන අතර පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව හා ඉංජිනේරු අංශ එක්ව ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර බැම්මේ තවත් කොටසක්ද කඩා වැටීමේ අවධානමට ලක්ව ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු සියලු අංශ මේ සම්බන්ධව දැනුවත්කර තිබෙන බවත් එහි පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා කියා සිටියා.

ShareTweetSendShare

Related Posts

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
2
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
3
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
4
Next Post
නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සුදානම් – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර - පවිත්‍රා වන්නිආරච්චි

ට්‍රම්ප්ට ට්විටර් සහ ෆේස්බුක් තහංචියක්

ට්‍රම්ප්ට ට්විටර් සහ ෆේස්බුක් තහංචියක්

Discussion about this post

MORE LOCAL NEWS

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
2

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
3

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk