ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මෙම ගුවන් නියමුවන් තිදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ කිසිදු ගුවන් ගමනකට සහභාගි වීමෙන් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසනවා.
මේ වන විට මෙම ගුවන් නියමුවන් තිදෙනා ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පසුවෙති.
Discussion about this post