රට තුළ මේ වන විට පවතින කොරෝනා තත්ත්වය හමුවේ ජනතාවට පැවරෙන වගකීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ යම් අයෙකුට පපුවේ කැක්කුමක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, උදරාබාදයක්, හිසරදයක් වේ නම් එය තමන්ට දරාගත නොහැකි මොහොත දක්වා ඉවසාගෙන නොසිට රෝහල් ගත වන ලෙසයි.
තමන්ගේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වය යටතේම යම් වේදනාවක් වේ නම් රෝහල් ගත වන ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
Discussion about this post