• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:17 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශකිබ්ට පීතෘ නිවාඩු අනුමතයි

2021-02-12 ‍| 5:07 pm
ශකිබ්ට පීතෘ නිවාඩු අනුමතයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට පීතෘ නිවාඩු අනුමත කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය කියා සිටියේ ඒ අනුව එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා ඔහු එක් නොවන බවයි.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 24 වනදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිත අතර, එහිදී එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අදාළ තරග සංචාරය සදහා වන තේරීම්වලට තමාව නොසලකන ලෙසට ශකිබ් අල් හසාන් විසින් පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ, ඔහුගේ බිරිද ඔවුන්ගේ තෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා ශකිබ් අල් හසාන් මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.

 

ShareTweetSendShare

Related Posts

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos
Gossip Mania

සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos

2021-03-01
4
විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos
Gossip Mania

විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos

2021-03-01
17
කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos
Gossip Mania

කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos

2021-03-01
10
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos
Gossip Mania

සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos

2021-02-28
12
Next Post
කුසල් මෙන්ඩිස් යුග දිවියට – Photos

කුසල් මෙන්ඩිස් යුග දිවියට - Photos

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

නීතිපති පාස්කු කොමිසම් වාර්තාවේ පිටපතක් ඉල්ලයි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk