• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:27 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

2021-02-20 ‍| 11:01 am
වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය වශයෙන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා අමුද්‍රව්‍ය රට තුළ ඇතත් ඒවා සපයා ගැනීමට ඇති නීතිමය බාධා නිසා එම භාණ්ඩ නිෂ්පාදනයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වේවැල් භාණ්ඩ නිෂ්පාදකයයෝ පවසනවා.

එසේම වේවැල් භාණ්ඩ සඳහා වෙළෙඳපොළෙහි හොඳ ඉල්ලුමක් පැවතියද ඒ සඳහා අවශ්‍ය සැපයුම ලබා දීමට නොහැකි බවද වේවැල් භාණ්ඩ නිෂ්පාදකයන් ප්‍රකාශ කරනවා.

මෙරට වනාන්තරවල වේවැල් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය වේවැල් ඇති බවත්, පිටරටින් වේවැල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවද එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පවතින නීතිමය බාධා මේ සඳහා ගැටලුවක්ව ඇති බවත්, එය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

ShareTweetSendShare

Related Posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
2
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු
Local

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
4
ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට
Local

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
6
කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි
Local

කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි

2021-03-08
4
Next Post
රාජ්‍ය ඇමති අරුන්දිකටත් කොවිඩ්

රාජ්‍ය ඇමති අරුන්දික ගමන් ගත් මෝටර් රථය අනතුරකට

පරිසර විනාශ 1997 දැනුම් දෙන්න

පරිසර විනාශ 1997 දැනුම් දෙන්න

Discussion about this post

MORE LOCAL NEWS

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
0

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk