• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 4:23 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

විවාහ උත්සව දෙකක මනාල යුවළට කොවිඩ් – 350ක් නිරෝධායනයට

2021-01-25 ‍| 5:05 pm
විවාහ උත්සව දෙකක මනාල යුවළට කොවිඩ් – 350ක් නිරෝධායනයට
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පැවැත් වූ විවාහ උත්සව දෙකක මනාල යුවළට කොවිඩ් ආසාදනය වී තිබීම නිසා එම උත්සව අවස්ථාවන්ට එක්වූ 350 කට ආසන්න පිරිසක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී 12 දෙනකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

පසුව සියලු දෙනා නිරෝධායනයට ලක්කරන්නට සිදුව තිබෙන බවට පාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කරයි.

හෝමාගම සහ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පවත්වා ඇති විවාහ උත්සව දෙකට අමතරව එක් උත්සවයක දෙවැනි ගමන අවස්ථාවක්ද හිතවතුන්ට සංග්‍රහ කරන අවස්ථාවක්ද නිවසක පවත්වා තිබෙන අතර ඉන් එක් උත්සවයක් සඳහා සෞඛ්‍ය අනුමැතිය ලබාගෙන නොමැති බවද වාර්තා වෙයි.

ShareTweetSendShare

Related Posts

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
1
සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos
Gossip Mania

සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos

2021-02-28
11
තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි –  එම්.ජී. ධනුෂ්ක
Gossip Mania

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි – එම්.ජී. ධනුෂ්ක

2021-02-27
4
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්
Gossip Mania

මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්

2021-02-27
2
Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම
Gossip Mania

Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

2021-02-27
2
Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිව පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිව පත් කරයි

සිරගෙදර පාටියක විනෝදවන සිරකරුවෝ (Video)

සිරගෙදර පාටියක විනෝදවන සිරකරුවෝ (Video)

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
2

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
1

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk