• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:17 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වියළි කහ සහ කේරළ ගංජා සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

2021-02-21 ‍| 12:20 pm
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මන්නාරම කාර්සල් සහ තාවුල්පාඩු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා සහ වියළි කහ තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව කියාසිටියේ වියළි කහ කිලෝ 400කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති අතර ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

කේරළ ගංජා කිලෝ 2කට වැඩි ප්‍රමාණයක් සමග ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා.

සැක සහිත යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එම යාත්‍රාව් මලු 12ක අසුරා තිබියදී කහ තොගය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා සිලාවතුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාරදී ඇති අතර කේරළ ගංජා වැඩිදුර විමර්ශණ සඳහා මන්නාරම පොලිසියට භාරදී ඇති අතර වියළි කහ තොගය යාපනය රේගු කාර්යාලයට භාරදී තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්
Local

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
5
කාලගුණයෙන් රතු නිවේදනයක්
Local

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
2
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
4
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
4
කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති
Local

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
4
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් මාර්ගෝපදේශ යටතේ හැටට වැඩි අයට හෙට සිට එන්නත්

2021-03-07
3
Next Post
T20 නායකත්වය දසුන් ශානකට

T20 නායකත්වය දසුන් ශානකට

ඉසුරු – තරින්දි ආදර කතාව  – Photos

ඉසුරු - තරින්දි ආදර කතාව - Photos

Discussion about this post

MORE LOCAL NEWS

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
0
2

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්...

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
0
4

තවත් කොරෝනා ආසාදිතයින් 290ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති...

කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
0
4

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස...

Sports News

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk