කොරෝනා මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 195 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

ගත වූ පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 08ක් මගින් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එම කාලසීමාව තුළ ගුවන් ගමන් 09 කින් මගීන් 659 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා විදේශ රටවල් බලා පිටත්ව ගොස් ඇත.

මෙන්න බලන්න තවත් පුවත්