අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ විදේශ ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 358 දෙනෙකු ගුවන් යානා 12 කින් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මගීන් 148 දෙනෙකු සහ ජපානයේ සිට මගීන් 48 දෙනෙකු ලෙසයි.
එමෙන්ම තවත් මගීන් 279 දෙනෙකු මෙම කාලය තුළ යානා 7කින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටව ගොස් තිබෙනවා.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ එලෙස ගොස් ඇත්තේ මාලදිවයින වෙත මගීන් 48 දෙනෙකු සහ කටාර් වෙත මගීන් 53 දෙදෙනෙකු බවයි.
Discussion about this post