• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 1:02 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

2021-01-09 ‍| 8:44 am
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු මුල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.

සමාජ මාධ්‍යවල පළවන අසස්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විදේශයන්හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවයි.

එලෙස පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන බවත් මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් අවධානම් මට්ටම අනුව ප්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවලදී එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බවයි.

මේ අතර ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමත් සමගම සංචාරක ව්‍යාපාරයට ද අවස්ථාව ලබා දෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළා.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කර සිටින්නේ ගුවන් තොටුපොළ විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ShareTweetSendShare

Related Posts

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්
Local

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට
Local

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
2
සන්ධානයක් වන, සමගි ජනබලවේගය
Local

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
3
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
2
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
2
Next Post
ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි

ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි

දෙවැනි ඉණිමේ සොනාලි ටීචර් වූ හිමයාගේ නවතම හැඩවැඩ – Photos

දෙවැනි ඉණිමේ සොනාලි ටීචර් වූ හිමයාගේ නවතම හැඩවැඩ - Photos

Discussion about this post

MORE LOCAL NEWS

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
0

මහනුවර - උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක්...

මහ බැංකුවෙන් පැනවූ නියෝගය

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
0

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා...

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
2

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
3

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk