විදෙස්ගතව සිටි ලාංකිකයන් 128දෙනෙක් අද (15) දිවයිනට පැමිණ තිබෙනවා.
අද අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා සිට 39ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 25ක්.
එමෙන්ම ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යයේ සිට 59 දෙනෙකුත් චීනයේ සිට ලාංකිකයින් 5 දෙනෙකුත් මෙරටට පැමිණ තිබෙනවා.
Discussion about this post