• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 6:44 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් පහළට

2021-02-19 ‍| 1:14 pm
ඩෙංගු රෝගීන්ගේ අඩුවක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බවයි.

එමෙන්ම එය 2019 වසරට සාපේක්ෂව සියයට 70ක පහළ යාමක්.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවටයි.

ඊට හේතුව රට වසා දමා තිබූ කාලසීමාව තුළ මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු අවම වීමයි.

පසුගිය වසරේ කොරෝනා රෝගීන් 31,084ක් වාර්තා වී ඇති අතර, 2019 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105049ක්.

මෙම වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2362ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන එම සංඛ්‍යාව 1441ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 187ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 111ක්.

ShareTweetSendShare

Related Posts

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
3
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
2
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය
Local

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
5
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
7
Next Post
නොවැක් ජොකොවිච් අවසන් පූර්ව වටයට

නොවැක් ජොකොවිච් අවසන් පූර්ව වටයට

විදෙස්ගතව සිටි තවත් 434 දෙනෙක් දිවයිනට

ඕමානයේ සිට ශ්‍රී ලාංකිකයන් 75 දෙනෙකු දිවයිනට

Discussion about this post

MORE LOCAL NEWS

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
3

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
2

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
7

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
0
5

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk