වසර 2030 වනවිට මෙරට බලශක්ති උත්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබාගත යුතු බවට වන ඉලක්කය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
මේ වනවිට එම ඉලක්කය පවතින්නේ සියයට 50 ක් ලෙසයි.
එම සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ එම ඉලක්කය ඉහළ නැංවීම සඳහා නීත්‍යානුකූළභාවයක් ලබාදීම තුළින් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දිරිගැන්විය හැකි බවයි.
Discussion about this post