• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 6:00 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වසර 14කට පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක

2021-01-10 ‍| 9:10 am
වසර 14කට පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

වසර 14කට පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ සඳහා ක්වින්ටන් ඩීකොක්ගේ නායකත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය පසුගියදා (08) නිවේදනය කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 14කට පසු පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ ටෙස්ට් තරග 2ක් සහ විස්සයි විස්ස තරග 3ක් සඳහායි.

ඒ සඳහා 21 දෙනෙකුන් සමන්විත දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය ද 08 වනදා නම් කළ අතර ඊට වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ඇතුළත් කර තිබෙනවා.

එම සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් වන ඩැරින් ඩුපාවිලන් සහ ඔට්නියෙල් බර්ට්මන් ඇතුළත්.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සිකුරාදා විශේෂිත ගුවන් යානයකින් පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් කරච්චි හිදී නිරෝධානයට යොමු වීමෙන් පසු පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජනවාරි මස 26 වැනිදා කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 11 වැනිදායි.

ShareTweetSendShare

Related Posts

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි
Sports

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
Sports

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි
Sports

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි
Sports

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ
Sports

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
Next Post
ETI හිටපු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් CIDයට නියෝග

ETI අධ්‍යක්ෂ මණ්ඩලය පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට

යළි ඉහළ යන බොර තෙල් මිල

යළි ඉහළ යන බොර තෙල් මිල

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
3

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
2

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk