වලසෙකුගේ ප්‍රාහාරයකට ලක්වූ පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරුකර යවා ඇත.

ඊයේ (25) පස්වරුවේ කුඹුරට ගිය අවස්ථාවේ මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වලස් ප්‍රහාරයට ලක්ව ඇති අතර එම ප්‍රහාරයේන් ඔහුගේ එක් අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී නිලධාරීන්  පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

මෙන්න බලන්න තවත් පුවත්